FAST NEWS

24×7 Around the Globe

ලලිත් වීරතුංග පොලිස් විශේෂ විමර්ශන ඒකකයට..

ඉකුත් රජය සමයේ වාහන 8ක් වෙළෙඳ පොළේ පවතින මිලට වඩා දෙගුණයක මිලට ගත බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මේවනවිට පොලිස් මුලස්ථානයේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් එකල නිලතල දැරූ තවත් අයෙකුගෙන් ප්‍රකාශයක් ගැනීමට ද නියමිතය.