FAST NEWS

24×7 Around the Globe

ශ්‍රියාණි විජේවික්‍රම පළාත් සභා හා පළාත්පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාරගනී..

පළාත් සභා හා පළාත්පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයේ පසුගියදා දිවුරුම් දුන් ශ්‍රියාණි විජේවික්‍රම එම අමාත්‍යාංශයේදි අද(18) පෙරවරුවේ එම ධුරයේ වැඩ භාරගනු ලැබීය.

මෙම අවස්ථාවට ෆයිසර් මුස්තාෆා, නිමල් සිරිපාල ද සිල්වා, විජිත් විජයමුණි සොයිසා යන අමාත්‍යවරුන් ද එක්ව සිටින ලදි.