නාම යෝජනා කැදවීමේ දෙවැනි වටය යටතේ ඉතිරි පළාත් පාලන ආයතන 248 සදහා නාමයෝජනා භාර ගැනීම හෙට (18) මධ්‍යහන 12 න් ආරම්භ වී 21 වනදායින් අවසන් වීමට නියමිත බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
එසේම මෙම ආයතන සඳහා පසුගිය 14 වැනිදා ආරම්භ වූ ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ලබන 20 වනදායින් අවසන් වීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
DE සිල්වා








