FAST NEWS

24×7 Around the Globe

සෝමා එදිරිසිංහ මහත්මියගේ දියණිය දීපා එදිරිසිංහ ශ්‍රීලනිපයෙන් එයි..

සෝමා එදිරිසිංහ මහත්මියගේ දියණිය වන දීපා එදිරිසිංහ මහත්මිය මෙවර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවට ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වන බව ඇය අද(15) කොළඹ පැවති මාධය හමුවකට එක් වෙමින් පැවසීය.

ඇයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ධුරයද පිරිනමා තිබේ.

DE සිල්වා