FAST NEWS

24×7 Around the Globe

රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් රතු එළි..

වෛද්‍ය අධ්‍යාපනයේ අවම සුදුසුකම සී සාමාර්ථ දෙකක් සහ එස් සාමාර්ථයක් බවට පත් කිරීමට රජය ගත් කැබිනට් මණ්ඩල තීරණයට සිය විරෝධය පළ කරන බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි

එ අනුව අවම සුදුසුකම බී සාමාර්ථ 03 ක් බවට පත් කළ යුතු බව එම සංගම අවධාරණය කර සිටියි.

එම තීරණය දෙසැම්බර් 31 වනදාට පෙර වෙනස් නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට බලාපොරොත්තු වන බව එම සංගමය වැඩි දුරටත් පවසයි.

DE සිල්වා.