FAST NEWS

24×7 Around the Globe

ජනපති නියමයෙන් මැතිවරණ ප්‍රචාරණයේදී පොලිතීන් තහනම්..

මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී පොලිතීන් භාවිතය තහනම් කිරීමට සහ ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14) උපදෙස් ලබා දුන් බව මධ්‍යම පරිසර අධිකාරියට සඳහන් කළේය.

මේ අනුව අපේක්ෂකයන් සඳහා කෙරෙන ඕනෑම සැරසිල්ලක් හෝ ප්‍රචාරණයක් සඳහා පොලිතීන් භාවිතා කර ඇත්නම් පක්ෂ භේදයකින් තොරව පොලීසිය යොදවා ඒවා ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස උපදෙස් ලැබුණු බව එම අධිකාරීය ප්‍රකාශ කළේය.

DE සිල්වා