FAST NEWS

24×7 Around the Globe

උද්ඝෝෂණයක් හේතුවෙන් ලෝටස් පාර වැසෙයි..

රාජ්‍ය බැංකුවක සේවකයන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් මෙ වන විට (01.00) කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දැමු බව පොලිසීය පවසයි.

රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ඊට එරෙහිව මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

DE සිල්වා