FAST NEWS

24×7 Around the Globe

එජාපය එක්සත් ජාතික පෙරමුණ ලෙස මැතිවරණයට..

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කුඩා පක්ෂද සමඟ අලියා ලකුණ යටතේ එක්සත් ජාතික පෙරමුණ ලෙසින් තරඟ කිරීමට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඊයේ (13) තීරණය කර තිබේ.

එසේම කුඩා පක්ෂ සමඟ ඒකාබද්ධව ඉදිරි පළත් පාලන මැතිවරණය සඳහා තරඟ කිරීමට අවශ්‍ය කටයුතු සැළසුම් කිරීමට ද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පොදු එකගතාව පළ වී ඇත.

DE සිල්වා