2008, 2009 කාලයේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින හිටපු නාවික හමුදා ප්රකාශක ඩි.කේ.පී දසනායක ඇතුළු සැකකරුවන් 06 දෙනා මේ මස 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (13) නියෝග කළේය.
DE සිල්වා








