FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්ද අයැදුම්පත් කැඳවිම 22 තෙක් දිර්ඝ කෙරේ..

පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්කිරීමේ කාලය දෙසැම්බර් 22දා දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

පළමු නාමයෝජනා දැන්වීම සඳහා දෙසැම්බර් 14 වැනිදා හා දෙවන නාමයෝජනා දැන්වීම සඳහා දෙසැම්බර් 22 දා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය අවසන් වීමට නියමිතව තිබූණී.

එම නිවේදනය පහතින්..

DE සිල්වා