මට්ටක්කුලිය – හෙට්ටියාවත්ත – මාර්ග අංක 155 බස් මාර්ගය – ඉබ්බගෙවත්ත ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද (12) පෙරවරුවේ සිට විරෝධතාවක නිරත වීම හේතුවෙන් මෙ වන විට එම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය සඳහන් කළේය.
දීර්ඝ කාලයක් තිස්සේ අබලන්ව පවතින එම මාර්ගය අලූත්වැඩියා කඩිනමීන් කරන දෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වන බව වාර්තා වේ.
DE සිල්වා








