FAST NEWS

24×7 Around the Globe

චොක්ලට් සමඟ ගෙනා කිලෝ 05 ක් ඉක්මවු රන් ආභරණ දැලේ

නීතිවිරෝධි ලෙස ඩුබායි සිට රැගෙන එන ලද රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් වටිනා රන් ආභරණ කිලෝ 05 යි ග්‍රෑම් 07 ක් සමඟ පුද්ගලයෙකු (34) කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබේ.

චොකලට් අසුරා තිබු අත් බෑගයක් තුළ ඉතා සුක්ෂම ලෙස රන් අභරණ සඟවා තිබු බව රේගුව සඳහන් කරයි.

DE සිල්වා