මීද්දෙණිය තලාව පාසල අසලදී අද (12) උදෑසන වූ වෙඩි තැබිමකින් එම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක් තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව මිද්දෙණිය පොලිසිය කියයි.
එක ළඟ පිහිටි නිවෙස් දෙකක බල්ලකු සම්බන්ධ ගැටලුවකදි ඇති වූ බහින් බස් විමක් දුර දිග යෑමෙන් මෙම වෙඩි තැබිම සිදු කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.
DE සිල්වා








