මෙතෙක් රට පාලනය කළ සියලු දේශපාලන පක්ෂ රටේ ජනතාවගේ ගැටළු විසදීමට අපොහොසත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව මැදිරිගිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් පැවසූවේ එම දේශපාලන පක්ෂවලට රටේ ගැටළු විසදීමට අවශ්‍යතාවක් නොමැති බවයි.








