FAST NEWS

24×7 Around the Globe

වීරකුමාර ඇතුළු ජනිපෙ තුනක් ශ්‍රීලනිපයට එක්වෙයි..

ජාතික නිදහස් පෙරමුණේ සමාජීකයින් වන පාර්ලිමෙන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, එම පෙරමුණේ හිටපු ජාතික සංවිධායක පියසිරි විජේනායක හා උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.ඩී.කුමාර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජීකත්වය ලබාගෙන තිබේ.

DE සිල්වා