දුම්රිය සේවක වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට දුම්රිය වෘත්තීය සමිති මහ සභාව විසින් තීරණය කර තිබේ.
අද(11) එම සභාව කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව එම සභාව පවසයි.
එ අනුව පසුගිය 06 වැනිදා මධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ දුම්රිය සේවක වැඩ වර්ජන අඛණ්ඩව ඉදිරියටත් පවතියි.
DE සිල්වා








