පාලන මිලට පොල් අලෙවි කරන්නේදැයි සොයා බැලීමට දීප ව්‍යාප්ත වැටලීම් අද (09) සිට ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කළේය.
එහිදී සුපිරි වෙළඳසැල්වල මෙන්ම සති අන්ත පොළවලද පරීක්ෂා කිරීම් සිදු කරන බව ඔහු පවසයි.
පොල් ගෙඩියක් අලෙවි කිරීමට හැකි උපරිම සිල්ලර මිල රුපියල් 75 ක් ලෙස නියම කරමින් පෙරේදා (07) රජය පාලන මිලක් පනවනු ලැබිණි.
DE සිල්වා






