FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වර්ජනය තව දුරටත් ක්‍රියාත්මකයි..

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

දුම්රිය වෘත්තී සමිත් සඳහන් කරන්නේ ජනපති හෝ අගමැති මැදිහත්ව විසඳුමක් ලබාදෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ වෙතත් කාර්යාල සේවකයන්ගේ පහසුව සඳහා දුම්රිය කිහිපයක් අද දින ධාවනයේ යෙදවීය.