FAST NEWS

24×7 Around the Globe

තෙවන පාසල් වාරය අදින් අවසන් වෙයි..

2017 වසරේ තෙවන පාසල් වාරය අදින් අවසන් වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ලබන වසර සඳහා වන නව පාසල් වාරය ජනවාරි මස 02 වනදා ආරම්භ වන බවයි.