FAST NEWS

24×7 Around the Globe

වත්කම් බැරකම් ප්‍රකාශ නොකළ වාස්ට අධිකරණයෙන් 1000 ක දඩයක්..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතාට 2011 සහ 2012 යන වසරවල වත්කම් ප්‍රකාශන හෙලි නොකිරිමේ වරදට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (07) රුපියල් 1000 ක දඩයක් නියම කළේය.

ඔහු විසින් අධිකරණයේදී සිය වදර භාර ගනු ලැබීය.

DE සිල්වා