මැතිවරණ කටයුතු බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලේ ලෙස පොලිසියේ පරිපාලන බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමීව ඇති බව වාර්තා වේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි මතුරට මහතා විශ්‍රාම ගැනීමත් පුරප්පාඩුව පැවති එම තරනතුර මෙම පත් කිරිම සිදු කර ඇති බවත් වාර්තා වේ.
DE සිල්වා








