FAST NEWS

24×7 Around the Globe

අමාත්‍යාංශ 03 ක වැය ශිර්ෂ අද විවාදයට ගැනේ

2018 විසර්ජන පනත් කෙටුම්පත විවාදයේ විසි එක් වැනි වෙන් කළ දිනය යටතේ අද (06) අමාත්‍යාංශ තුනක් යටතේ වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

ඒ අනුව, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනේ.

DE සිල්වා