2018 අයවැය විසර්ජන පනත් කෙටුම්පත විවාදයේ විසිවැනි වෙන් කළ දිනය වන අද (05) අමාත්‍යාංශ තුනක වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
ඒ අනුව, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.
DE සිල්වා








