2018 වර්ෂය සඳහා වූ බස්නාහිර පළාත් සභා අයවැය විවාදය අද (05) දින සිට ආරම්භ වීමට නියමීතය.
එ අනුව එම විවාදය එළඹෙන දෙසැම්බර් 12 වැනිදා දක්වා පැවැත්වෙන බව එම පළාත් සභාව සඳහන් කළේය.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් පසුගිය 21 වනදා ලබන වර්ෂය සඳහා වූ අයවැය වාර්තාව පළාත් සභාවට ඉදිරිපත් කරන ලදී.
DE සිල්වා








