2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයට අදාළ සම්මන්ත්‍රණ, පුද්ගලික උපකාරක පංති ඇතුළු සියලු ආකාරයේ උපකාරක කටයුතු හෙට (06) මධ්‍යම රාත්‍රී සිට විභාගය අවසන් වන තෙක් තහනම් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
අදාළ කාලය තුළ අනුමාන ප්‍රශ්න මුද්‍රණය කිරීම සහ සාකච්ඡා කිරීම ද තහනම් බවත් එවැනි පුද්ගලයින්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය ලබන 12 වනදා සිට ආරම්භ වීමට නියමීතය.
DE සිල්වා








