දිවයිනට කි.මී. 1100 පමණ දුරින් ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනයවී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුලත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු ඇති බව, කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (05) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
එම හේතුවෙන් අද (05) සිට ඉදිරි දින කිහිපය තුළ උතුරු සහ නැගෙනහිර පළාත් වල සහ විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශ සුළගේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතින බවත් එහි සඳහන් වෙයි.
නිවේදනය පහතින්…
DE සිල්වා









