FAST NEWS

24×7 Around the Globe

මැතිවරණය පෙබරවාරි 17 හෝ ඊට පෙර දිනක..

පළාත් පාලන මැතිවරණ පෙබරවාරී 17 වැනිදා හෝ ඊට පෙර දිනක පැවැත්විය හැකි බව මැතිවරණ කොමීසන් සභා සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (04)  කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමීන් ප්‍රකාශ කර සිටියේය.

එසේම රජයේ නිවාඩු දිනයක හෝ ඉරිදා දිනයක මැතිවරණය නොපැවැත්වෙන බවද එම මහතා ප්‍රකාශ කළේය.

DE සිල්වා