FAST NEWS

24×7 Around the Globe

මූලාන් චරිතයට සුදු කතක්..

ඩිස්නි සමාගම විසින් සිය මූලාන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් චීන නිළියක් වන Liu Yifei තෝරාගෙන ඇතැයි වාර්තා වේ.

චීන වීරවරියක් වන හූආ මූලාන් ගේ කතාපුවත ගෙන එන මෙම චිත්‍රපටය 1998දී එම නමින්ම නිර්මාණය වූ ඩිස්නි සජීවීකරණ චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය කෙරේ.

ආසියානු සම්භවයක් ඇති චරිත වලට සුදු ජාතිකයන් යොදාගැනීම පිළිබඳව පසුගිය කාලය පුරාවට චිත්‍රපට කිහිපයක්ම දරුණු විවේචනයට ලක්විය.