FAST NEWS

24×7 Around the Globe

අපි බලයට පත්වූ පසු බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න කොමිසමක් දානවා..

තම ආණ්ඩුවක් බලයට පත්වූ විට බැඳුම්කර මගඩිය වසන් කිරීමට කටයුතු කළ පුද්ගලයන්ට දඬුවම් ලබාදීම සදහා සම්පූර්ණ බලතල සහිත කොමිෂන් සභාවක් පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.

පෙරේදා (28) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සදහන් කලේය.