පවුම් 5ක මුදල් නෝට්ටුවක් භාවිත කරමින් මෙන්ම, ගණිකාවකගේ පියයුරු මත දමා මත්ද්‍රව්‍ය උරාබොන දර්ශනයක්ද මෙම වීඩියෝවේ දැක්වෙන බව විදෙස් වාර්තා පවසයි.
සාමි මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරිය පවසා ඇත්තේ අදාළ මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් උසස් ජීවන තත්ත්වයක් පැවැත්වීමට අපොහොසත්වීම කණගාටුදායක කරුණක් බවයි. එම තත්ත්වය පවත්වා ගැනීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව ඇය කියයි.
විවාහකයෙකු වන මෙම නියෝජ්‍ය කතානායකවරයා එම වීඩියෝවේදී මන්ත්‍රී මණ්ඩලයේ දීමනා ගැනද කතාකර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
[youtube url=”https://www.youtube.com/watch?v=1LRJIsPtIOs” width=”560″ height=”315″]








