FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ පිළිකා රෝගීන්ට ඇමෙරිකාවෙන් හිසකෙස්.. (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් වෙනුවෙන් කෘතිම කෙස් කළඹක් ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක හෝප් වැඩසටහන සඳහා ඇමෙරිකානු සෙබළියන් සිය කෙස් දන් දී ඇත.

ශ්‍රී ලංකාවට පැමිණ ඇති අමෙරිකානු නාවික හමුදාවට අයත් ප්‍රින්ස්ටොන් නෞකාවේ සේවය කරන නාවික කාන්තා සෙබළියන් හිසකෙස් දන්දීම සිදු කළේය.

මෙහිදි ඔවුන් ලබාදෙන කෙස් උපයෝගී කරගෙන පිළිකා රෝගයෙන් සුවය ලැබූ කාන්තාවන් වෙනුවෙන් කෘතිම කෙස් කළඹක් නිර්මාණය කරයි.

DNTMQghUIAA-IxT copy

DNTMQgjVAAM-DRh copy

DNTMQgQVwAANAi1 copy