FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු දිවි නසාගෙන..

පසුගියදා ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු දිවි නසාගත් පුවතක් අපට දැනගන්නට ලැබුණි.

මොරටුව විශ්ව විද්‍යාලයෙන් උපාධිය හැදෑරූ ඔහු නමින් සඳරුවන් ගමගේ වේ.

උසස් පෙළ උපකාරක පංති ගුරුවරයෙකු වූ සඳරුවන් පසුගියදා මේ හදිසි තීරණය ගත්තේ කුමන හේතුවක් නිසාද යන්න තවමත් ගැටලුවක් වන අතර පසුගිය දිනක ඔහු මුහුණු පොතේ තැබූ සටහනකින් යම් ප්‍රශ්නයකට මැදිව සිටි බවටත් යම් ඉඟියක් සපයා තිබුණි.