FAST NEWS

24×7 Around the Globe

ලෝකප්‍රකට චිත්‍ර ශිල්පියෙකුගේ අවසාන චිත්‍රය වෙන්දේසියේ.. (ඡායාරූප)

ලෝකප්‍රකට චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවිංචිගේ අවසාන චිත්‍රය ලෙස සැලකෙන චිත්‍රයක් වෙන්දේසියේ විකිණීමට තීරණයකර තිබෙන බව වාර්තා වේ.

නොවැම්බර් 15 වනදා එය ඇමෙරිකා ඩොලර් මිලියන සියයේ සිට වෙන්දේසි කිරීමට තීරණයකර තිබෙන බව වාර්තා වේ.

ක්‍රිස්තු වර්ෂ 1500ට අයත්වන මෙම චිත්‍රය ලියනාඩෝ ඩාවිංචි නිර්මාණය කර ඇතැයි සැළකෙන චිත්‍ර විස්සෙන් එකක් වන බවත් වසර 12ක පමණ කාලයක සිට මෙම චිත්‍රය අතුරුදන්ව පැවතුන බවත් ‘සැල්වේටර් මුන්ඩි’ ලෙසින් මෙම චිත්‍රය නම්කර තිබෙන බවත් සදහන්ය.

ලියනාඩෝ ඩාවිංචිගේ අවසාන චිත්‍රය

Leonardo-da-Vinci-Salvator-Mundi-Golden-Ratio-copyright-GoldenNumber.Net

‘සැල්වේටර් මුන්ඩි’

Image result for Salvator Mundi