FAST NEWS

24×7 Around the Globe

සංගාට 2018 PSL තරගාවලියෙදී ද්විත්ව කාර්ය්‍යන් පැවරෙයි..

පාකිස්තාන සුපර් ලීග විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී හඳුන්වාදුන් නවතම කණ්ඩායම වන මල්ටාන් සුල්තාන් කණ්ඩායම හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ක්‍රීඩකයෙකු ලෙස හා උපදේශකයෙකු ලෙස එක්කර ගැනීමට තිරීණය කර තිබේ.

මෙම කණ්ඩායමට සංගාට අහතරව ෂොයිබ් මලික්, කිරන් පොලාඩ්, සොහායිල් තන්වීර්, මොහොමඩ් ඉර්ෆාන්, ජුනයිඩ් ඛාන්, සොයිබ් මක්සූඩ් යන ක්‍රීඩකයෝද ඇතුළත් වන බව පාකිස්තාන ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.

(DE සිල්වා)