FAST NEWS

24×7 Around the Globe

සුළු පක්‍ෂයක ප‍්‍රධානීන් දෙදෙනෙක් කාන්තාවක් බෙදා ගැනීමට ගැටුමක..?

ජාතිකයත්වය හා ආගම මත ආරම්භ කරන ලද මෙරට සුළු පක්‍ෂයක ප‍්‍රධානීන් දෙදෙනෙකු අතර කාන්තාවක් බෙදා ගැනීම සම්බන්දයෙන් ගැටුමක් ආරම්භ වී ඇති බව වාර්තා වේ.

ආණ්ඩුවේ ඇමති ධුරයක් හා පක්‍ෂයේ ප‍්‍රධාන තනතුරක් දරන්නෙකු සහ පළාත් සභාවක තනතුරක් හා පක්‍ෂයේ තනතුරක් දරන්නෙකු අතර මෙම උග‍්‍ර ගැටුම හටගෙන ඇති බව පැවසේ.

මෙම කාන්තාවද පක්‍ෂයේ තනතුරක් දරමින් සිටින අතර ඇය මෙම දෙදෙනා සමගම සබදතා පවත්වමින් ඇති බවද වාර්තා වෙයි.