FAST NEWS

24×7 Around the Globe

එළවළු මිල 10% කින් ඉහළට..

එළවළු මිල 10% කින් ඉහළ ගොස් ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කරයි

දිවයිනට බලපා පවතින වැසි හේතුවෙන් මේ වන විට ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලැබීමේ අඩුවක් පැවතීම ඊට හේතුව බව පැවසේ.

(DE සිල්වා)