FAST NEWS

24×7 Around the Globe

දෙවෙනි ඉනිම කට්ටිය කොරියා ගිහිං කරපු දෙයක්.. (ඡායාරූප)

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකට පණපොවන රවීන් කණිෂ්ක (අනුහස්) පිරිස සමග එක්ව ප්‍රසංග වලට සහභාගී වීමට කොරියාවට ගිය බව වාර්තා වුනි.

ඔවුන් එහි ගිය පසු ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින්..