FAST NEWS

24×7 Around the Globe

දෙවැනි තරගයේ කාසියේ වාසියත් චන්දිමාල්ට..

පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඩුබාහිදී අද (06) ආරම්භ වන දෙවැනි ටේස්ට් ක්‍රීකට් තරගයේ (දිවා රාත්‍රී) කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සමත් විය.

එ අනුව ඔහු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද සිය මංගල දිවා රාත්‍රි ටේස්ට් ක්‍රීකට් තරගයට ක්‍රීඩා කිරීමට සුවිශේෂි වේ.

කණ්ඩායම් පහතින්..

(DE සිල්වා)