FAST NEWS

24×7 Around the Globe

නේට් සුළි සුළඟ මධ්‍යම ඇමරිකානු රටවල පුද්ගලයන් 20කට ජීවිත අහිමි කරයි..

අත්ලාන්තික් සාගරයේ හට ගත් නේට්, චන්ඩමාරුතයෙන් මධ්‍යම ඇමරිකානු රටවල පුද්ගලයන් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.

කොස්ටාරිකා, නිකරගුවා සහ හොන්ඩියුරාස් යන රටවලට බලපෑ සුළි සුළඟ මේ වනවිට යොමුවී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය දෙසටයි.

කොස්ටාරිකාවේ හාරලක්ෂයක් පමණ ජනතාව නේට් සුළි සුළඟින් අවතැන් වී ඇති අතර, ඔවුන් මේ වනවිට තාවකාලික කඳවුරුවල රැඳී සිටින බව සඳහන්ය.

C.රොද්‍රීගු