FAST NEWS

24×7 Around the Globe

පියුමි හංසමාලීට කොරියාවේ වේදිකාවක් මතදී පහර දීලා.. (වීඩියෝ)

කොරියාවේ සිටින ශ‍්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරනු ලැබූ ප‍්‍රසංගයකට සහභාගී වීමට එරට බලා ගිය නිරූපන ශිල්පිනී පියුමි හංසමාලී වේදිකාවක් මත නර්තනයේ යෙදෙමින් සිටියදී ප‍්‍රහාරයක් එල්ල වී ඇත.

එහි සිටි පිරිස් විසින් ඇයට කෙසෙල් ගෙඩිවලින් පහර දී කුණුහරුපයෙන් බනිනු වීඩියෝවන්හි පැහැදිලිවම දැක්වෙයි.

හංසමාලීට ප‍්‍රහාර එල්ල කරන වීඩියෝ පහතින්..