FAST NEWS

24×7 Around the Globe

වයඹ තවත් ඇමැති ධුරයක වෙනසක්.. හේතුව මෙන්න..

වයඹ පළාත් සභාවේ තවත් ඇමැති ධුරයක්‌ මෙම සතිය ඇතුළත වෙනස්‌ වනු ඇතැයි පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්‌ෂ නායකත්වය විවේචනය කිරීම මත මෙම ඇමැති ධුරය වෙනස්‌ කිරීමට හේතුවී ඇති බව පැවසෙයි.

වයඹ පළාත් සභාවේ බලය හිමිවී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයටය.