FAST NEWS

24×7 Around the Globe

ලොව හොදම නිරූපන ශිල්පියා වෙන්න ලංකාව නියොජනය කරන කෙනා මෙන්න..

ලොව හොදම නිරූපන ශිල්පියා තෝරා ගැනීම සදහා වන Best Model Of The Year අන්තර්ජාතීක තරගය එලබෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතය.

රටවල් 170කින් තරගකරුවන් පැමිණෙන මෙම තරගය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරන නිරූපන ශිල්පියා තෝරා ගැනීමට වන ඉසව්ව පසුගිය 27 වැනිදා කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්විය.

මෙහිදි අවසන් වටයට සුදුසුකම් ලැබූ තරගකරුවන් 16 දෙනෙකු අතරින් Best Model Of The Year අන්තර්ජාතීක තරගය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වරම් හිමි වුනේ නිරූපන ශිල්පී ජනුක රාජපක්ෂටය.

එම අවස්තාවේ ඡායාරුප පහතින්..