FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශය ත්‍රස්තවාදයට එරෙහි නව පනතක් සම්මත කරගනී..

ප්‍රංශ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය ත්‍රස්තවාදයට එරෙහි නව පනතක් සම්මත කරගෙන තිබෙන බව විදෙස්මාධ්‍ය වාර්තා කරයි.

මෙම පනත මගින් අධිකරණයේ අනුමැතියකින් තොරව ආරක්ෂක කලාප පිහිටුවීමේ හැකියාව ලැබෙන බවත් සදහන්ය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 415ක් ලැබී ඇති අතර 127 දෙනෙකු ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇති බවත් එය නීතියක් බවට පත්වන්නේ ලබන නොවැම්බර් මස පළමුවනදායින් පසුව වන බවත් වාර්තා වේ.

C.රොද්‍රීගු