FAST NEWS

24×7 Around the Globe

සීගිරියට නව ව්‍යාපෘති කළමනාකාරවරයෙක්..

විධිමත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීමේ අරමුණින් සීගිරිය ව්‍යාපෘතිය සඳහා නව ව්‍යාපෘති කළමනාකාරවරයෙකු ලෙස විශ්‍රාමික යුද හමුදා මේජර්වරයෙකු පත් කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

එහි අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මේ බව සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්ය.