ඇමරිකාවේ ලාස්වේගාස් නුවර සිදුවූ දරුණුතම සමූහ ඝාතන සිද්ධිය සිදුකළ ස්ටීවන් පැඩොක් නැමැති මෙම 64 හැවිරිදි පුද්ගලයා අයි.එස්. හෙවත් ඉස්ලාමීය රාජ්‍යයේ සොල්දාදුවෙකු බව විදෙස්වාර්තා සදහන් කරයි.
ලාස්වේගාස් ප්‍රහාරකයා රැදී සිටි හෝටල් කාමරයේ තිබී ගිනි අවි 10ක් සොයා ගත් බවත්, පසුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තවත් ගිනි අවි 18ක්, ජීව උණ්ඩ සහ පුපුරණද්‍රව්‍ය රැසක්ම සොයාගෙන තිබෙන බවත් වාර්තා විය.
ඇමරිකානුවෙකු වන ස්ටීවන් පැඩොක් පොලිස් වෙඩි පහරින් මිය ගිය බව මුලින් ප්‍රකාශ වුවද, පසුව අනාවරණ වී ඇත්තේ ප්‍රහාරයෙන් පසු පොලීසිය පැමිණෙන විට ඔහු සිය හෝටල් කාමරය තුළ දිවි නසාගෙන සිටි බවයි.
ඡායාරූප පහතින්..














