ජනප්‍රිය නළු දසුන් නිශාන් ද සිල්වාගේ වියෝව සම්බන්ධයෙන් ජනප්‍රිය නිළි ශලනි තාරකා ඒ සම්බන්ධයෙන් දක්වන අදහස් වෙත විශේෂ අවධානයක් හිමි විය.
දසුන් මිය ගොස් දින 07ක් ගතවීමෙන් අනතුරු ව ඇය සිය ෆේස්බුක් පිටුවේ පළ කළ අදහස සම්බන්ධයෙන් ද බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.
එය පහතින්..










