FAST NEWS

24×7 Around the Globe

ලාස්වේගාස් සංගීත සන්දර්ශනයක වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියයයි..

ඇමෙරිකාවේ ලාස්වේගාස්හි සිදුවූ වෙඩි තැබීමකින් 2දෙනෙකු මියගොස්, පුද්ගලයින් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලාස්වේගාස්හි පැවති සංගීත සන්දර්ශනයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවත් වෙඩි තැබීමත් සමග සංගීත සන්දර්ශනයට සහභාගී වූ සිය ගණනක් පිරිස ආරක්ෂිත ස්ථාන කරා දුවගොස් තිබෙන බවත් සදහන්ය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි.

C.රොද්‍රීගු