FAST NEWS

24×7 Around the Globe

සෝමාලියාවේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට..

සෝමාලියාවේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස්මාධ්‍ය පෙන්වා දෙයි.

මොගඩිෂූ අගනුවර ජනාකීර්ණ වෙළඳපොළක් අසල බෝම්බය පුපුරා ගොස් ඇති බවත් ඉන් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලැබූ බවත් සදහන්ය.

මෙම පිපිරවීම සිදුකර ඇත්තේ බෝම්බය ඇටවූ මෝටර් රථයක් මගී බස් රථයක ගැටීමට සැළැස්වීමෙන්ය.

C.රොද්‍රීගු