FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ගේ ප‍්‍රකාශයට ෆේස්බුක් නිර්මාතෘගෙන් පිළිතුරක්..

ෆේස්බුක් සමාජ ජාල මාධ්‍යය හැමවිටම තමන්ට විරුද්ධ වී ඇති බවට ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප‍්‍රකාශය එහි ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ප‍්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.

තම ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ සමාජ මාධ්‍ය හැමවිටම ව්‍යාජ සහ තමන්ට එරෙහිව කි‍්‍රයාත්මක වන එකක් බවටයි.

එහෙත්, ෆේස්බුක් නිර්මාතෘවරයා ඊට පිළිතුරු දෙමින් කියාඇත්තේ එවැනි විශේෂත්වයක් සිදුකර නොමැති බවයි.