FAST NEWS

24×7 Around the Globe

වයස 16ක සිසුවියක් දුම්රියට පැනලා..

වේයන්ගොඩ – පින්දෙණිය දුම්රිය ස්ථානය අසළදී 16 හැවිරිදි සිසුවියක් දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබේ.

මහනුවර සිට කොළඹ – කොටුව දක්වා ධාවනය වූ දුම්රියට පැන ඊයේ(27) මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ වේයන්ගොඩ – පුතුවන්බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි සිසුවියකි.

මෙම සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.